එළුවන් ගැනීම

මේ වැල මොකදෝ? දම්වැල
මේ වැල මොකදෝ?කිරිවැල
මේ වැල මොකදෝ? කිඳිවැල
මේ වැල මොකදෝ? මදුවැල   

උඩපනින් - තල්ල කැඩෙයි
යටින් රිංගන් - ති‍ඹොල් ඇණෙයි
මේ පුටු කාගේ බංඩාරේ
මේ ඇඳ කාගේ බංඩාරේ
මේ බත් කාගේ බංඩාරේ

මී කෙළිය

බ ම රු සිටිති උඩ මැසි මැසි                       මාලේ
පි ච් ච මලටදෝ බඹරිඳු                              ආලේ
ඒ ර න් කුමරිය පළදින්                              මාලේ
දේසෙට ඇරියයි ඒ රන්                             මා‍ලේ 

කොයිබ සිටන් බඹරිඳු තොප ආවේ
වෙ ලේ මඩමේ සිටලයි අපි ආවේ

මක්කද බඹරිඳු ‍තොප රොන් ගන්නේ
වලු මල් නොතළයි අපි‍ රොන් ගන්නේ

වෙළෙඳ දැන්වීම්